ත්‍රිකෝණමිතික ශ්‍රිත
  LibreOffice Basic හි භාවිත කළ හැකි ත්‍රිකෝණමිතික ශ්‍රිත පහත දැක්වේ:
  
  
        
        
        Trigonometric function that returns the arctangent of a numeric expression. The return value is in the range -Pi/2 to +Pi/2.
     
  
කෝණයක සයිනය ආපසු ලබා දෙයි. කෝණය රේඩියන් වලින් විශේෂණය කර ඇත. ප්‍රතිඵලය -1 සහ 1 අතර වේ.
 
  
කෝණයක සයිනය ආපසු ලබා දෙයි. කෝණය රේඩියන් වලින් විශේෂණය කර ඇත. ප්‍රතිඵලය -1 සහ 1 අතර වේ.
 
  
කෝණයක ටැංජනය තීරණය කරයි. කෝණය රේඩියන් වලින් විශේෂණය කර ඇත.